මාගල්කන්දේ සුදත්ත හිමිට කොරෝනා

0
Magalkande Sudaththa Himi - මාගල්කන්දේ සුදත්ත හිමිට කොරෝනා
නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත  හිමියනට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

උන්වහන්සේ දැනට කළුතර පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති.

සුදත්ත හිමියන්ගේ රියදුරු ඇතුලු පවුලට ද කොවිඩ් ආසාදනය වී ඇති අතර රියදුරු මාර්ගයෙන් උන්වහන්සේට කොරෝනා  ආසාදනය වන්නට ඇති බවට සැක කෙරේ.