තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

0
covid positive - තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව ,ඇන්ටිජන් පරීක්ෂාවක් කිරීමෙන් පසු තහවුරු වී තිබෙනවා.

ඒ, ඊයේ (09) අග්‍රාමාතයවරයා හමුවීම සදහා අරලියගහමන්දිරයට පැමිණි අවස්ථාවේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදියී.

ඒ අනුව මන්ත්‍රීවරයා පී සී ආර් පරීක්ෂාවකට යොමුවී ඇති බවත් එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නැති බවත් සඳහන්.