දෛනික ආසාදිතයින් 2,637ක්

1
Covid 19 new cases today - දෛනික ආසාදිතයින් 2,637ක්
තවත් කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 514 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,637ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,616 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 178,259ක් විය.