Social Media වල බොරු කිවුවොත් වරෙන්තු රහිතව අත්අඩංගුවට – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

0
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු , ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම මගින් මහජනතාව අතර අසමගිය වෛරය ඇතිකිරීම හා කොවිඩ් මර්ධන වැඩසටහනට භාධා පැමිණවීම යන වැරදි යටතේ වරෙන්තු රහිතව අත්අඩංගුවට ගතහැකි බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

මහජනතාවගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට ගරු කරන අතර නිදහස් මාධ්‍ය භාවිතාවට භාධා කිරීම හෝ මර්ධනය කිරීම කිසිසේත්ම පොලීසිය විසින් සිදු නොකරන බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්