මන්ත්‍රී සරත් ෆොන්සේකාගෙන් පාර්ලිමේන්තුවේදී ඇමති සරත් ගැන සින්දුවක් (Video)

0
ඇමති සරත් ගැන සින්දුවක්

අද පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා අතර උණුසුම් සංවාදයක් බොහෝ දෙනෙක් බලාපොරොත්තු උනා. සමාජ මාධ්‍ය තුල ඒ සම්බන්දයෙන් විශාල වශයෙන් අදහස් හුවමාරු වූවා.

නමුත් පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා විසින් ඇමති සරත් ගැන සින්දුවක් ගායනා කරමින් එම සිදුවීමට උපහාසයට ලක් කරනු පමණක් දක්නට ලැබුනා.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා එම උපහාසය දැක්වූ අයුරු පහලින්