අද කොවිඩ් ආසාදිතයින් 2,610ක්

1
covid 19 update - අද කොවිඩ් ආසාදිතයින් 2,610ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 650ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,610කි.

ඊයේ දිනයට සාපේක්ෂව අද කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් දක්නට ලැබෙනවා.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 2976කි. එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙතනින් බලන්න.
 
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,943ක් දක්වා ඉහළගොස් තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්