නිරෝධායනයත් බිස්නස් එකක්

0

කොරෝනා වැළදී ඇති රෝගීන් හට නිරෝධායන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් රැසක්ම දැන්වීම් පළ කොට ඇත.

ඒ අනුව නව පැකේජ හදුන්වා දෙමින් දින 13, 15 යනාදී වශයෙන් නිරෝධායන වැඩසටහන් හදුන්වා දී ඇති මෙම හෝටල් භට ඩොලර් 650 සිට අයකිරීම්ද සකස් කොට ඇත.

මෙම දැන්වීම් මේ අයුරින් පළ කොට ඇත.