වසාදමන ලද බැංකු වහා විවෘත කරන්න – මහ බැංකුව

0
Bank - බැංකු වහා විවෘත කරන්න

මෙම සතිය තුල වසා දැමීමට කටයුතු කර තිබූ පුද්ගලික බැංකු සියල්ලම යලි සාමාන්‍ය ජනතාවගේ ගණුදෙනු කටයුතු සඳහා බැංකු වහා විවෘත කරන ලෙස මහ බැංකුව විසින් එම පුද්ගලික බැංකු වලට දැනුම් දී ඇත.

මහබැංකු අධිපති මහාචාර්‍ය W.D. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මහ බැංකුව විසින් මෙම පුද්ගලික බැංකු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව විවෘත කල යුතු බවට උපදෙස් ලබා දී තිබෙනවා.

පුද්ගලික බැංකු වසා දමන බවට අපගේ පෙර පුවත