සියලු පුද්ගලික බැංකු සතියක් වසා දැමේ

0
සියලු පුද්ගලික බැංකු

හෙට (7) දිනයේ සිට සතියක් (11 දක්වා) සියලු පුද්ගලික බැංකු වසා දමන බව පුද්ගලික බැංකු නිවේදන නිකුත් කරමින් කියා සිටී.

රටතුල දැනට පවතින කොරෝනා අවධානම හේතුවෙන් එම තීරණය ගත් බව එම බැංකු නිකුත් කල නිවේදනයන්හි වැඩි දුරටත් දැක්වේ

ප්‍රධාන පුද්ගලික බැංකු නිකුත්කල නිවේදනයන් පහලින්

සියලු පුද්ගලික බැංකු