අද දිනයේ සමස්ථ ආසාදිතයින් ගණන 2,976ක් දක්වා ඉහළ යයි

1
coronavirus update in sri lanka - අද දිනයේ සමස්ථ ආසාදිතයින් ගණන 2,976ක් දක්වා ඉහළ යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1,055ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 2,976ක් දක්වා ඉහළ ගියා.

මේ වන විට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 205,333ක්.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්