මිළ වැඩි කරන්න ඉල්ලීම් කරන භාණ්ඩ මෙන්න – ගෑස් සහ කිරිපිටිත් ඒ අතර

0
Gas and Milk powder - Gas - මිළ වැඩි කරන්න ඉල්ලීම් කරන භාණ්ඩ මෙන්න – ගෑස් සහ කිරිපිටි ඒ අතර

භාණ්ඩ කිහිපයක මිළ වැඩි කිරීමට ආයතන කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද (6) අනාවරණය වුණා.

ගෑස්,කිරිපිටි,සිමෙන්ති සහ කුකුල් මස් ව්‍යාපාරයේ යෙදෙන ආයතන කිහිපයක් මෙලෙස මිළ ඉහළ දැමීමට ඉල්ලීම් කරන බවයි එහිදී සඳහන් කෙරුණේ.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)