අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

1
covid 19 new cases in sri lanka today - අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

අද (05) දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද හඳුනාගත් ආසාදිතයින් සමග ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,348 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින් බලන්න