මට අපහාස කල හැමෝම ආනන්තරීය පාප කර්මයක් කරගත්තා – පියුමි

0
පියුමි

චමුදිත පියුමි ගැටුම සම්බන්ධව මෙන්ම පියුමි හංසමාලිට ඇඳුම් බෑගය රැගෙන ආ වෛද්‍යවරයා සම්බන්ධව කරුණු හෙළිකිරීම සඳහා සජීවීව පියුමි හංසමාලි විසින් සජීවීව සමාජ මාධ්‍ය හරහා නිරෝධායන මධ්‍යස්තානයේ සිට තම ප්‍රේක්ෂකයින් අමතනු දක්නට ලැබුනා.

පියුමි හංසමාලිගේ මින් පෙර සජීවී video එක හරහා කාගේ හෝ හිත් රිදීමක් වූවානම් සමාව ඉල්ලන බවද පියුමි හංසමාලි එම සජීවී video එක හරහා සඳහන් කලා.

ඒ අතර තුර පියුමි හංසමාලි විසින් තමාට විශේෂයෙන් උපකාර කල සරත් වීරසේකර අමාත්‍යවරයාට පින් දෙමින් සමාජ මාධ්‍ය තුල එතුමන් විවේඡනය කරන සිදුවීම් සම්බන්ධවද එතුමන්ගෙන් සමාව ඉල්ලා සිටියා.

පියුමි හංසමාලිගේ සම්පූර්ණ video ව පහලින්.