මේ රටේ පොලිසිය….?මොස්තර නිරූපිකාවන්ටත් බයයි (Video) – චමුදිත

0
Chamuditha - මේ රටේ පොලිසිය....?මොස්තර නිරූපිකාවන්ටත් බයයි - චමුදිත

එක රටක් එක නීතියක් කියලා ජනාධිපතිතුමා කිව්වට මේ රටේ එහෙම දෙයක් නොමැති බවත් පොලීසිය මෝස්තර නිරූපිකාවන්ටත් බය බව හිරු ටීවි උදෑසන පත්තරය වැඩසටහන අතරතුර චමුදිත ප්‍රකාශ කළේය.

තමන්ට මඩ හගලා මේ ප්‍රශ්නය යට ගහන්න බැරි බවත් හිර ගෙවල් 1000 ක දැම්මත් කියන්න තියෙන දේ කියන බවත් ඔහු සඳහන් කළේය.

අදාළ විඩියෝව පහතින්.