මොරටුව මහල් නිවාසයේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට

0
Fire in flat - මොරටුව මහල් නිවාසයේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට

මොරටුව සොයිසාපුර මහල් නිවාස පද්දතියේ  තුන්වන මහලේ අද රාත්‍රි ඇති වු ගින්නකින් විශ්ව විද්‍යාල සිසුවියක පිළිස්සී මියගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.

ගින්න නිවා දැමීමට මොරටු මහ නගරසභා ගිනි නිවන ඒකකය කටයුතු කර ඇති අතර මොරටුව මහ නගරසභා ගිනි නිවන ඒකකයේ ස්ථාන බාර නිලධාරි දුල්සිරි කුමාර මහතා කියයි.

විශ්ව විද්‍යාල  සිසුවිය සිරුරට  ගිනි තබා ගැනීම නිසා මෙම ගින්න පැතිරෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here