දේවී බාලිකාවට අත තියන තීරණයත් රිවස්

0
දේවී බාලිකාවට අත

දේවී බාලිකා විද්‍යාලීය උසස්පෙළ පන්ති ගංගොඩවිල පිහිටි විජේරාම මහා විද්‍යාලයට ගෙන යන තීරණය අධ්‍යාපන අමාත්‍යංශය විසින් හකුලාගෙන තිබේ. ඒ අනුව දේවී බාලිකාවට අත තියන තීරණයත් හකුලා ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය අද නිකුත් කල නිවේදනයකට අනුව කමිටුවේ නිර්දේශ මත නුගේගොඩ විජයාරාම පාසල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන පාසැලක් බවට පරිවර්ථනය කිරීමට යෝජනා වූ බව කියා සිටී.

දේවී බාලිකාව සුරැකීමේ සංගමය ඇතුලු ආදි ශිෂ්‍යාවන් දේවී බාලිකාවේ උසස්පෙළ පන්ති නුගේගොඩ විජේරාම විද්‍යාලයට රැගෙන යාමට එරෙහිව දැඩි විරෝධයක් පසුගිය කාලසීමාව පුරාවටම එල්ල කරනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්