රත්නපුර නායයෑමකින් තිදෙනෙක් අතුරුදන්

0
Landslide - නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 4ක් අතුරුදන්

පවතින අධික වර්ෂාවත් සමග සිදුවූ නායයෑමකින් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අද (04) අලුයම් කාලයේදී ඒ පිළිබඳ වාර්තා වූ බවය.

රත්නපුර ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් එලෙස නායයෑම සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here