හරීන්ට සැත්කමක්.

0

සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හදවත් සැත්කමක් සිදු කර තිබේ.

පසුගිය අප්‍රේල් 21 දා පාපාර්ලිමේන්තුවේ උණුසුම්කාරී සිදුවීමකට මැදිහත් වූ මන්ත්‍රීවරයා පසුව රෝහල් ගතවිය.

අදාල හදවත් සැත්කම කිරීමෙන් පසු මන්ත්‍රීවරයා එම වෛද්‍ය කාර්‍ය මණ්ඩලයට ස්තුති කරමින් පළකල සටහනක දැක්වෙන්නේ විදෙස් රටක ඉතා ඉහළ වියදමකින් සිදුකළයුතු මෙවන් සැත්කමක් මෙරටදී සිදුකල එම කාර්‍යමණ්ඩලය ට ප්‍රණාමය පුදකරන බවයි.