සමාජ මාධ්‍ය තුල සංසරණය වන ඇඟ හිරිවට්ටන රිය අනතුර

0
ඇඟ හිරිවට්ටන රිය අනතුර

රිය අනතුරකට අදාලව එම අනතුරට ලක්වූ car රථයේ dash cam එකෙන් ලබාගත් ඇඟ හිරිවට්ටන රිය අනතුරක වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹා ඇත.

පහතින් දක්වා ඇති වීඩියෝවත් ඡායාරූපත් හොඳින් නරඹන්න.

ඕනෑම මොහොතක රිය පාලනය කරගත හැකි වේගයකින් පරීක්ෂාකාරීව අවධානයෙන් ඔබගේ රථය ධාවනය කරවන්න.