මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල වැසෙයි

0
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක කාර්යාලවල ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂණ අවලංගු කර තිබේ.