කොවිඩ් 19 හමුවේ රජය නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව

0

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,