චන්දිමාල් පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනයට ( Video )

0

පසුගියදා ශැංගීලා හෝටලයේ නිරෝධායන නීති නොතකා උපන් දින උත්සවයක් සංවිධානය කල චන්දිමාල් ජයසිංහ ඇතුලු පිරිසක් නිරෝධායනය සඳහා රැගෙන යන අවස්ථාවේ එයට ප්‍රතිචාර ලෙස සජීවීව රජයටත් චමුදිතටත් චෝදනා කරනු දක්නට ලැබුනා.

මින් පෙර පොලීසියට කැඳවූ චන්දිමාල්ට සහ පියුමි හංසමාලිට අධිකරණය මගින් කෙටි වෙලාවකින් ඇප ලබා නිවෙස් වෙත යැවීමට කටයුතු කර තිබුනා.

පසුගියදා හිරු සලකුණ සමග එක්වූ අජිත් රෝහන මහතා මෙම සිදුවීම හේතුවෙන් දැඩි අසරණ භාවයට පත්වන බව දක්නට ලැබුනා.

සජීවී විකාශය අතර පියුමි හිරු නාලිකාව නිරෝධායන නීති කඩන ලද අවස්ථාවන් පිළිබඳවද අනාවරණය කරනු දක්නට ලැබුනා