සංචරණ සීමා ජූනි 14 දක්වා අඛණ්ඩවම

0
Travel restriction - සංචරණ සීමා ජූනි 14 දක්වා අඛණ්ඩවම

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.