5000 දීමනාවට සම්බන්ධ තොරතුරු සහ දීමනාව ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත්‍රය නිකුත් වෙයි

0
Rs 5000 - 5000 දීමනාවට සම්බන්ධ තොරතුරු සහ දීමනාව ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත්‍රය නිකුත් වෙයි

රුපියල් 5000 දීමනාව ලබා දිය යුතු පිරිස පිළිබඳව මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර තිබෙනවා

ඒ අනුව රුපියල් 5000 දීමනාව හිමිවන පවුල් වර්ගීකරණයකට ලක් කර තිබෙන අතර පහතින් සඳහන් කර ඇති පරිදි වැඩි විස්තර දැන ගත හැකියි

වැඩි විස්තර මෙතනින්