එජාප නායක රනිල් වික්‍රමසිංහ යළි දියවන්නාවට

0
Ranil is back - එජාප නායක රනිල් වික්‍රමසිංහ යළි දියවන්නාවට

පසුගිය මහ මැතිවරණයේ එජාපය හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කරගෙන තිබෙනවා.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව මෙම තීරණය ගත් බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.