ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නවතම ජායාරූප (Photo)

0
Xpress pearl - ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නවතම ජායාරූප

කොළඹ වරායට ආසන්න මුහුදේ හදිසි ගිනි ගැනීමකට ලක්වූ සිංගප්පූරුවට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නේ වර්ථමාන තත්වය පිළිබඳව නිරීක්‍ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ඊයේ (30 වන) දින පෙරවරුවේ නිරීක්‍ෂණ කටයුතු සිදු කර තිබේ.

එම හෙලිකොප්ටර් යානාව මගින් ගුවනේ සිට නෞකාව පිළිබඳව නිරීක්‍ෂණය කරන ලද තොරතුරු ආදාල අංශයන් වෙත ලබාදීමටද පියර ගන්නා ලදී.