තවත් කොවිඩ් ආසාදිත මරණ 36 ක්

0
covid 19 deaths - කොවිඩ් ආසාදිත මරණ 43ක් - සමස්තය 1,500 ඉක්මවයි

මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ ය.