මංගල හා අනිකුත් සියළු උත්සව අත්හිටුවයි

0

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සියළු උත්සව ලබන සඳුදා ( 03)දිනයේ සිට අත්හිටුවීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මංගල උත්සව සඳහා ද මෙම තීරණය බලපැවැත්වෙනවා.