තවත් කොවිඩ් මරණ 38 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1,363ක්

0
covid 19 deaths in sri lanka last 24 hours - තවත් කොවිඩ් මරණ 38 ක්

තවත් කොවිඩ් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,363 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ දිනයේ හමුවූ සමස්ත ආසාදිතයින් ගණන 2,845කි.

ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,707ක් දක්වා ඉහළගොස් තිබේ.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 146362ක්.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පිළිබඳ නවතම තොරතුරු – මෙතන ක්ලික් කරන්න