බයිඩන් වැටිලා: තුවාල නෑ

0

බයිඩන් වැටිලා

කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී වේදිකාව මත ඇද වැටුණේය.

ආරක්ෂක අංශ නිලධාරීහු වහා බයිඩන්ට නැගිටීමටත්, පසුව ඔහුට අසුන් ගැනීමටත් උදවු කළහ. 80 හැවිරිදි බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවන වයස්ගතම පුද්ගලයාය.

(බීබීසී)