පිරමීඩාකාර ව්‍යාපාර ගැන මහබැංකුවෙන් නිවේදනයක්

0
පිරමීඩාකාර ව්‍යාපාර
පිරමීඩාකාර ව්‍යාපාර වල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි
මහ බැංකුව විසින් එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් මේ වන විට මාධ්‍යට  නිකුත් කර තිබෙයි
පිරමීඩාකාර ව්‍යාපාර