යුවළක් පැහැරගත් හයක් මාට්ටු

0

යුවළක් පැහැරගත්

මුදල් ආරවුලකට යුවළක් ත්‍රීරෝද රථයකින් යුවළක් පැහැරගත් එමින් සිටී හයදෙනකු දෙමටගොඩ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවවිශේෂ කාර්ය බළකාය වැටලීමක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වේළුවන සහ මරදාන යන ප්‍රදේශවල පදිංචි 22- 28 වයසේ පසුවන්නන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.පැහැරගෙන ඇත්තේ හැඳල සහ මාකොළ පදිංචි දෙදෙනෙකි.