ජනකට වැඩ වරදී.. නීතී විරෝධී වත්කම් පරීක්‍ෂණ.. කෝටි 3200ක් අය කරන්න යයි.

0

ජනකට වැඩ වරදී

ජනකට වැඩ වරදී පසුගිය විදුලි ගාස්තු ඉහළ නැඟීම දින මාස එක හමාරක පමණ කාලයක් ප්‍රමාද වීමෙන් රජයට සිදු වූ පාඩුව එම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති වරයා ගෙන් අයකර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3200 ක පාඩුවක් සිදුව ඇති බවත් එම පාඩුව මහජන උපයෝගීතා කොමිසම හිටපු සභාපති ජනක රත්නායක අයකරගත යුතු බවත් ආන්ඩුවේ මතයයි.