කොවිඩ් ආසාදිතයින් 13ක් – මරණ 1ක්

0

කොවිඩ් ආසාදිතයින්

තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් ඊයේ (23) දිනයේ වාර්තා වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත.

මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් මරණයක් ද වාර්තා වී තිබේ.