කොවිඩ් ආසාදිත මරණ 1,300 ඉක්මවයි

0
covid 19 deaths in sri lanka - කොවිඩ් ආසාදිත මරණ

තවත් කොවිඩ් ආසාදිත මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.