හොරෙන් FB profile බලන්න යන්න එපා

0

ෆේස්බුක් සමාගම විසින් සිය පද්ධතියේ සිදුවූ දෝෂයක් සම්බන්ධයෙන් නිවේදනය කර ිතිබේ.

සමාගම කියා සිටින්නේ ඔබගේ මිතුරු ලැයිස්තුවේ නොමැති මිතුරකුගේ ගිණුමක් බැලීමට ගියහොත් Auto Request ඔහුට යන බවයි.මෙලෙස ඔබට බොහෝ ඉල්ලීම් ලැබුණහොත් කලබල නොවන ලෙස සමාගම කියා සිටී.