කලුතර 16 දැරියගේ සිදුවීමේ ප්‍රධාන සැකකරු රත්තරන්ට කැම්පේන් කල අයෙක්

0

16 හැවිරිදි පාසල් සිසුවියක් කළුතර ලැගුම් හලකින් පහළට වැටී මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය අරගල සමයේ කළුතර දිස්ත්‍රික්කයේ අරගල ප්‍රධානියකු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරයි.

මෙම පුද්ගලයා 2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්තරන්ට ඡන්දය දෙන්නැයි ප්‍රචාරක කටයුතු කළ අයෙක් බව ප්‍රදේශවාසීන් සඳහන් කරන බවත් හෙතෙම කියයි.

මේ බව සඳහන් කරමින් ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ මෙසේ සදහන් කර තිබේ.