තුන්ඩුවට vaccine නොදුන් නිසා මොරටුව නගරාධිපති යකා නටයි (Video)

0
තුන්ඩුවට vaccine

මොරටුව ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහන ක් පැවත්වෙන ස්ථානයට කඩා වැදුනු මොරටුව නගරාධිපතිවරයා විසින් තමන් නිකුත් කල තුන්ඩුවට vaccine ලබා දෙන ලෙස ඉල්ලා ගැටුම් කාරී තත්වයක් නිර්මාණය කර ඇත.

නමුත් නගරාධිපතිවරයාගේ අකටයුතුකම් වලට විරෝධය හා අප්‍රසාදය පල කල සෞඛ්‍ය අංශ නියමිත පරිදි එන්නත් කරන වැඩසටහන ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සහයෝගයෙන් නගරාධිපතිවරයාගේ තුන්ඩු නොසලකා හැර පවත්වාගෙන ගොස් ඇත.

( www.hirunews.lk web අඩවිය ඇසුරිනි )