කොරෝනා එන්නතේ ආයු කාලය වසරයි? තෙවැනි මාත්‍රාවකුත් අවශ්‍යද? (VIDEO)

0
Covid 19 vaccine age - කොරෝනා එන්නතේ ආයු කාලය වසරයි

කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණක් බව වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙන බව වෛරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ජාතික පුවත්පතකට අදහස් පළ කර තිබෙනවා.

මේ තත්ත්යවය යටතේ එන්නතේ දෙවැනි මාත්‍රාව ගත් පුද්ගලයෙකුට වසරක් ගත වීමට පෙර තුන්වැනි මාත්‍රාවක් ලබාදීම වැදගත් වන බවයි ඔහු පවසන්නේ.

කෙසේ වුවද මේ පිළිබඳව අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද සොයා බැලීමක් සිදුකර තිබුණා. ඒහිදී මේ පිළිබඳව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් අදහස් විමසීමක්ද කර තිබු අතර ඒ පිළිබඳ ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.