තියුනු සටනකින් පසු T20 තරඟාවලියේ ජය නවසීලන්තයට

0

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම අද (08) සමත් වුණා.

නවසීලන්ත ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ඔවුන් මෙම තරගය ජය ගත්තේ කඩුලු 04කින්.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි තරගාවලියේ ජය තරග දෙකට එකක් ලෙස නවසීලන්තය සතු වුණා.