ත්‍රස්ථ විරෝධී පනත සම්පූර්ණ කෙටුම්පත

0

බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුවත් වියයුතු අප්‍රේල් මස තෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යෝජිත නව ත්‍රස්ථ විරෝධී පනත් කෙටුම්පතෙහි සිංහල පිටපත මෙහි දැක්වේ.

සම්පූර්ණයෙන්ම කියවා බලා තම තම නැන පමනින් තේරුම් ගෙන පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීම පුරවැසි ඔබගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

(304-2023_E)  ත්‍රස්ථ විරෝධී පනත English