සංගීත් නිපුන් සනත් නන්දසිරි දිවි සැරිය නිම කරයි

0

ප්‍රකට ගායකයෙක් සංගීත අධ්‍යක්ෂක වරයෙක් වන මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අවුරුදු 81 ක් ආයුශ භුක්තිවිදීමෙන් අනතුරුව අද දින තම ජීවන ගමන නිමාකල බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කර සිටී.