නලින් බණ්ඩාරට සහ බිරිඳට කොරෝනා

0
Nalin Bandara - නලින් බණ්ඩාරට සහ බිරිඳට කොරෝනා

සමගි ජන බල වේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා

ඒ පිළිබඳව නලින් බණ්ඩාර මහතා තම FACEBOOK ගිණුමේද සටහනක් තබා තිබුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here