පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

0
දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන

අද(30) උදෑසන 6.00 සිට මාතලේ, දඹුල්ල, ගලේවෙල, නාවුල පොලිස් වසම් හා කුරුණෑගල, පන්නල පොලිස් වසම හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කුරුණෑගල, උඩුබැද්දාව, ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් සහ මොනරාගල – සියඹලාණ්ඩුව, හෙලමුල්ල ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.