සංචරණ සීමා අතරේ නිවෙස්වල ගැටුම් – අයෙක් දිවි නසා ගනී

0
National hospital of Sri lanka - කොවිඩ් සංචරණ සීමා අතරේ නිවෙස්වල ගැටුම්

කොරෝනා තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළ ඇතිවූ ආරවුල්වලින් 150 කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මින් වැඩිම පිරිසක් පිරිමි (112 ක්) පුද්ගලයන් බවත් එම වාර්තාවල සඳහන් වනවා.

එමෙන්ම නිවස තුළ ඇතිවූ ආරවුලකින් පසු එක් පිරිමි පුද්ගලයෙකු දිවිනසාගෙන ඇතැයි ද සඳහන්.