බදු සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

0
Inland Revenue Department - බදු සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

මූල්‍ය නොවන දීමනා සඳහා උපයනවිට බදු අය කිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවා යෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කරමින්.

මේ අතර වැටුප මත බදු අය කිරීමේ දී පෞද්ගලික ප්‍රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.