රත්නපුරත් කොවිඩ් අවදානම් ලැයිස්තුවේ ඉහළට – කොළඹ තවමත් මුල් තැන

0
Covid 19 - රත්නපුරත් කොවිඩ් අවදානම් ලැයිස්තුවේ ඉහළට

පසුගිය පැය 24ක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 605 දෙනෙකු වාර්තා වනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 427 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 395 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 223ක් හඳුනාගෙන තිබෙනවා.

ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක වශයෙන් ව්‍යාප්තව වී ඇති ආකාරය පහත දක්වා තිබෙනවා.