ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

0
Scholarship Exam Results - ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2022 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි

එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණුද නිකුත් කර තිබේ.

ලකුණු 153 – කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල 

ලකුණු 150 – හම්බන්තොට, රත්නපුරය 

ලකුණු 148 – අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, අම්පාර, පුත්තලම 

ලකුණු 147 – නුවරඑළිය, ත්‍රිකුණාමලය 

ලකුණු 145 – මන්නාරම, වව්නියාව, මුලතිව්