ගැසට් කළ අලුත්ම බිත්තර මිල මෙන්න

0
Egg Prices - ගැසට් කළ අලුත් ම බිත්තර මිල මෙන්න

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවත්ය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

සභාපතිවරයා අද (20) කොළඹ දී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.