බුර්කාව තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

0

අනන්‍යතාව සැඟවෙන ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.